tag:blogger.com,1999:blog-5643452142936156137.post483932349216834795..comments2010-03-25T19:57:20.363-07:00Comments on ශ්‍රී සද්ධර්මයෙන් බිඳක්!: ග්‍රහ අපල නැති කර ගන්නා ආකාරයThamarahttp://www.blogger.com/profile/06525909740862033625noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-5643452142936156137.post-28634035500665470252010-03-25T19:57:20.363-07:002010-03-25T19:57:20.363-07:00niyamai. hariyatama har Fiqri. obage pahadili kere...niyamai. hariyatama har Fiqri. obage pahadili keremata godak pin. obage uthsahaya avidyawen wasee athi sathwaya in mudawa ganeemata bava penawa.theruwan saranai.malihttps://www.blogger.com/profile/14315038012054028254noreply@blogger.comtag:blogger.com,1999:blog-5643452142936156137.post-80792961236607734322010-03-25T00:18:25.380-07:002010-03-25T00:18:25.380-07:00මගෙ අදහසකුත් එකතු කරන්න කැමතියි.
අපිට අනාවරණ ඥානය...මගෙ අදහසකුත් එකතු කරන්න කැමතියි.

අපිට අනාවරණ ඥානයක් නැති නිසා සමහර දේවල් තියෙනවා විශ්වාසයෙන් ඇදහිය යුතු.... අපිට නොපෙනෙන අති සියුම් බලවේග තියෙනවා විශ්වාසයෙන් ඇදහිය යුතු.

ඒත් එක්කම සාම්ප්‍රදායිකව කරගෙන එන සමහර දේවල් තියෙනවා අහක දාන්න බැරි. සාම්ප්‍රදායික ක්‍රම ලෝකෙට බිහිවෙලා තියෙන්නේ මුලදි හරියට දැනගෙන කරපු පිරිසක් නිසා. නිකම්ම අන්ධ භක්තිකයො නිසා නෙමයි.
බුදු රජාණන් වහන්සේගේ ඥානයට ගෝචර වුනු දේවල් තමයි ශ්‍රවකයන් වහන්සේලා විසින්(ඥාන සම්ප්රයුක්තව) කරගෙන ආවෙ මුල් කාලයේදි. නමුත් කාලය ක්‍රම ක්‍රමයෙන් ගිහිල්ලා සාම්ප්‍රදායික සිරිතක් වශයෙන් භාවිතා කරගෙන එන්න පටන් ගත්තාම අර ගෙනාපු මූල ධර්මය වැහිලා යනවා. වැහුනාට පස්සෙ ඥාන සම්ප්රයුක්තව කල යුතු කටයුතු කර ගන්න බැරුව යනවා. නමුත් ඒ කරන දේ හොද නිසා ඥාන විප්‍රයුක්ත නමුත් පිනක් සිද්ද වෙනවා. ඒ මට්ටමේ පින් වැඩ තමයි අද බොහෝ කොට තියෙන්නේ. විග්රහ කරගන්න බැරුව..තේරුම් ගන්න බැරුව ඉන්නෙ.

අපිට යතාර්ථය දැන ගන්න අවශය කරන්නේ පොත් පත් වල තියෙන නිසාවත්, පරම්පරාවෙන් ගෙනාව නිසාවත් නෙමයි. අපි කරපු යම් ක්‍රියාවක් යහපත් නම් ඒකෙ ක්‍රම රටාවක් සැගවිලා තියෙනවා. මතු කර ගත්තාම බුද්ධියෙන් කටයුතු කරලා තමන්ගේ ප්‍රතිපලය ලබාගන්න. මෙන්න මේ සැගවිලා තියෙන ක්‍රම රටාව මතු කර ගන්න බැරුව ගොඩක් අය අතරමං වෙලා තියෙනවා. සමහරු මතු කර ගන්න උත්සාහ කරනවා.

ඉතින් මේ සැගවුනු දහම් කරුණු මතු කරලා ලෝකෙට දෙන්න, ඔබලා දරන ප්රයත්නයට මහත් පින්!!!!!n.a.nayanahttps://www.blogger.com/profile/14378548507068504528noreply@blogger.comtag:blogger.com,1999:blog-5643452142936156137.post-15625454010618981502010-03-24T21:55:33.032-07:002010-03-24T21:55:33.032-07:00Pin sidu wewa.....Pin sidu wewa.....Sugahttps://www.blogger.com/profile/09798498895838485651noreply@blogger.comtag:blogger.com,1999:blog-5643452142936156137.post-27572116430663612162010-03-24T21:51:17.157-07:002010-03-24T21:51:17.157-07:00Niyamai Fiqri !
Avidyawena baduna sathwayata widya...Niyamai Fiqri !
Avidyawena baduna sathwayata widyawa pahala wewa !Gayan Gunarathnehttps://www.blogger.com/profile/12504011787331731562noreply@blogger.comtag:blogger.com,1999:blog-5643452142936156137.post-70754594615781499872010-03-24T21:46:45.704-07:002010-03-24T21:46:45.704-07:00@Fiqri
හොද උදාහරනයක්. ඒක නිසා තමයි බුදුරජාණන් වහන...@Fiqri

හොද උදාහරනයක්. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ තාරකා මොනවා කරන්නද, උඹලා කර ගත්ත දේවල් උඹලට ඵල දෙනවා කියලා.Thamarahttps://www.blogger.com/profile/06525909740862033625noreply@blogger.comtag:blogger.com,1999:blog-5643452142936156137.post-54595268845843461282010-03-24T21:40:07.527-07:002010-03-24T21:40:07.527-07:00@Priya
හ්ම්...
මම උදාහරණයක් පෙන්නන්නම්, අපි හිතම...@Priya

හ්ම්...

මම උදාහරණයක් පෙන්නන්නම්, අපි හිතමු කෙනෙක් තව කෙනෙකුට කෝට්ටකින් ගහනවා, ගුටි කාපු එක්කෙනා කියනවා මට "කෝටු පාරක්" ගැහුවා කියල. තව කෙනෙක් ගහනවා ගලකින්. ඒ වගේම ගලින් ගුටි කාපු එක්කෙනා කියනවා මට "ගල් පාරක්" වැදුනා ගැහුවා කියනවා. තව එක්කෙනෙක් කෙලින්ම අතින් ගහනවා, ඒ වගේම ගුටි කාපු එක්කෙනා කියනවා මට "අතින්" ගැහුවා කියලා.

අපි දැන් ඉහත උදාහරණය හොඳින් බැලුවොත්, "කෝටු පාර", "ගල් පාර" සහ "අත්ල පාර" ඒ හැම එකකට අත සම්බන්ධයි කියලා පේනවා. විවිධ නම් තිබ්බට "අතින්" තමයි ගහල තියෙන්නෙ. කර්ම විපාකත් ඒ වගේ මොන මොන ආකාරයෙන් ආවත් මුල කර්මයයි.

යම් කිසි කෙනෙකුට විපාකයක් (දුකක්, කරදරයක්) ආවාම, බුදුපියාණන්වහන්සේ පහළ වීමට පෙර මිනිස්සු හිතුවේ මේක "ග්‍රහයන්ගෙ" වැඩක් එහෙම නැත්නම් "ග්‍රහ අපලයක්" , යම් කිසි "දේවතාවකගෙ උදහස් වීමක්" (දේවතාවන්ගෙ සම්බන්ධය ලිපිය කියවු ඔබට වැටහෙන්න ඇති). ඉතින් බුදුපියණන්වහන්සේ පහළ වීමෙන් පසු තමයි උන්වහන්සේගේ අනාවරණ ඤාණයෙන්, මේවා තමා විසින් අවිද්‍යාවෙන් හටගත් ලෝභ, ද්වේශ සහා මෝහ සහගත වැඩපිළිවල නිසා ඇතිවූ කර්මයන්ගේ විපාක මිසක් කොහේවත් තියෙන ග්රහතරුවත්, දේවතාවන් වත් සම්බන්ධයක් නැහැ කියළා.Fiqrihttps://www.blogger.com/profile/04182342191216978845noreply@blogger.comtag:blogger.com,1999:blog-5643452142936156137.post-22708587306315052192010-03-24T20:37:12.788-07:002010-03-24T20:37:12.788-07:00මේ post එක දානකන් බලාගෙන හිටියෙ.ඊලග දහම් කරුන ගැන ...මේ post එක දානකන් බලාගෙන හිටියෙ.ඊලග දහම් කරුන ගැන දැනගන්න බලාගෙන ඉන්නෙ..isamanhttps://www.blogger.com/profile/06384210116551127531noreply@blogger.comtag:blogger.com,1999:blog-5643452142936156137.post-78362476979970761652010-03-24T07:09:29.166-07:002010-03-24T07:09:29.166-07:00Well said friends!
may triple gem bless you for th...Well said friends!
may triple gem bless you for the best!Viduransihttps://www.blogger.com/profile/10465038907772667588noreply@blogger.comtag:blogger.com,1999:blog-5643452142936156137.post-7442565107260123442010-03-24T04:14:15.534-07:002010-03-24T04:14:15.534-07:00obage post eka hondai. 1 weni ekath mama kiyewa. k...obage post eka hondai. 1 weni ekath mama kiyewa. karmaya gana watahenawa.
namuth graha apala saha karma vipaka yanu ekak bava pili ganee keseda?malihttps://www.blogger.com/profile/14315038012054028254noreply@blogger.comtag:blogger.com,1999:blog-5643452142936156137.post-13278043352851471522010-03-24T03:02:17.955-07:002010-03-24T03:02:17.955-07:00This is a great post.
Full credit for the admins....This is a great post.
Full credit for the admins.
Thanks a lot.Aselahttps://www.blogger.com/profile/05078501838994295227noreply@blogger.com